SORT LYRICS BY NAME:

Raa Ahase Tharu Gaanata - Centrigradz

රෑ අහසේ තරු ගානට - සෙන්ටිග්‍රේට්ස්

රෑ අහසේ තරු ගානට
දුර විහිදෙන අනන්තයට
සංසාරේ පතා ආපු
මගේ ආදරෙ මදි උනාද

ඉඟ නෙරියේ රැළි හදාපු
සවන් පතට තෝඩු දාපු
ඔය දෙතොළට හාදු දීපු
මගෙ ආදරෙ මදි උනාද

නුඹෙ උකුලේ හිස තියාන
සුරතලියේ හිත පුරාම
සඳ එළියේ පෙම් පුරාපු
මගෙ ආදරෙ මදි උනාද //

මගෙ හිස නුඹ අත තියාන
මං දිවුරා නුඹ කියාපු
ඒ ආදරෙ නැති වුනාම මං ජීවත් වී හිඳීද //

නුඹෙ උකුලේ හිස තියාන.............//

Song title: Raa Ahase Tharu Gaanata The author: Unknown The singer: Centrigradz Submitted by: Site Administrator