SORT LYRICS BY NAME:

Aashaawe Mal - Bandara Athawuda

අාශාවේ මල් - බණ්ඩාර අතාවුද

අාශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළු නුඹ මගේ කළු
නයන කළු නුඹ මගේ කළු..

රෑ නිල් අහසේ නිදන සදවතී..
රෑ නිල් අහසේ නිදන සදවතී..
අදින සළු.. මිදුලෙ එලූ..
අදින සළු.. මිදුලෙ එලූ..

සුන්දර නින්දේ මා සිහිවෙනවද
කියනු කළු මට කියනු කළු..

අාශාවේ මල්...//

පායන සඳ සේ රුසිරු හසරැලි
පායන සඳ සේ රුසිරු හසරැලි
දෙතොල වෙළු.. නයන කළු..
දෙතොල වෙළු.. නයන කළු..

සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කළු මට කියනු කළු..

ආශාවේ මල්...//
Song title: Aashaawe Mal The author: Unknown The singer: Bandara Athawuda Submitted by: Site Administrator