SORT LYRICS BY NAME:

Sanda Ebennepa - Athula Adikari with Samitha Mudunkotuwa

සඳ එබෙන් එපා - අතුල අධිකාරී සමග සමිතා මුදුන්කොටුව

සඳ එබෙන් එපා තරු සිදුරු වසා
අඳුරු නෙතු තාරකා හඬවා
සත්සියක් සියපත් මතින්..//
මුදු සුවඳ හමනා මතක සුව ගෙනෙනා..//

ඔබ ලඟ නිසා පින් සිත පුරා
මල් මාලතී පිපුණා..//
සමසුන් අරා සිත් විල වසා
කුමුදුත් කොඳක් පිපුණා...//

සඳ එබෙන් එපා...//

ඔබ දුර නිසා ගගනත පුරා
අසෙනි වැසි වැටුණා..//
සිත දුක් දරා සුසුමින් වසා
කදුළුත් හඳක් හැඬුවා..//

සඳ එබෙන් එපා..//
Song title: Sanda Ebennepa The author: Unknown The singer: Athula Adikari With Samitha Mudunkotuwa Submitted by: Site Administrator