SORT LYRICS BY NAME:

Jagan Moohini Madhura Bhashini - Amaradewa W.D

ජගන් මෝහිණී මධුර භාෂිණී - අමරදේව W.D.

ජගන් මෝහිණී මධුර භාෂිණී
චාරු දේහිණී කමල වාචිනී
සරස්‌වතී දේවී වන්දේ සරස්‌වතී දේවී

කම්පිත කංචන මලා කූචිත
කිංකිණි නූපුර ජාලා
පාද සරෝජේ කටී තටාකේ
චංචල නර්තන ලීලා

මීන මකර පංකජ රූපාකුල
අංකික කුංකුම රේඛා
පූර්ණ කුම්භ මික පීන පයෝධර
පූරිතාමෘත ධාරා

භාග්‍ය සාධන පුණ්‍ය මුර්ති ධර
සුරපුර වර අභිරූපා
දේහි දේහි වර දායක හස්‌තේ
ශුභ මංගල මුද්‍රා
Song title: Jagan Moohini Madhura Bhashini The author: Unknown The singer: Amaradewa W.d Submitted by: Site Administrator