SORT LYRICS BY NAME:

Kalpana Lowa Mal Wane - Abeywardana Balasuriya

කල්පනා ලොව මල් වනේ - අබේවර්ධන බාලසූරිය

කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ
ආදරේ
ආදරේ

නීල අහසේ තාරකා සේ
ඈ නුවන් දල්වා බලන්නී
ප්රේවමයේ මායා දැලින් මා
සිත් නුවන් බඳවා තබන්නී

කල්පනා ලොව මල් වනේ...

මා වටා සහසක් යුගත් පා‍
ඈ රුවින් පිළිරූ මැවීලා
පාව යයි මුළු ජීවිතේ සුදු
මීදුමෙන් දැවටී එතීලා

කල්පනා ලොව මල් වනේ...
Song title: Kalpana Lowa Mal Wane The author: Ajantha Ranasinghe The singer: Abeywardana Balasuriya Submitted by: Site Administrator