SORT LYRICS BY NAME:
23 results found (0.006 seconds)
තිදස පුරේ පියගැට පාමුල ශෛල තලාවක සඳ ලේඛාවක කල්ප විනාසය දිවැසින් දුටුවෝ සන් කල කැටයම සඳකඩපහණයි නුවණ තියුණු කල තිසර ලතාවයි තුරඟා ජවය සමානයි සවිබලයෙන් ගිජිඳා අසමානයි සහයෝගය ගව රෑනයි පිවිතුර...
තොටුපොල අයිනේ.......කව්ද අත වනන්නේ... කව්ද අත වනන්නේ......තොටුපොල අයිනේ...// හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ උණ පදුරේ හෙව‍‍නේ... හබල බිදීලා......ආ..... හබල බිදීලා - පෙරළුන ඔරුවක සුන්බුන් නෙත...
තුරුල් වෙන්න ආසයි හැන්දවේ ඉගිල්ලෙන්න ඇත්නම් අකාසේ හිතින් පෙම් කලා මං ඔබ දන් නෑ නේ රෑයේ සිහිනයෙන් මා ලං වුනා නේ ඉවසන්න බෑ…. හඳගින්න මාගේ…. පවසන්නකෝ…. ඔබේ ආදරේ…. // හිතුවක්කරී ‍යන්න එපා...