SORT LYRICS BY NAME:

Thurul Wenna Aasai - Bathiya n Santhush

තුරුල් වෙන්න ආසයි - භාතිය සන්තුෂ්

තුරුල් වෙන්න ආසයි හැන්දවේ
ඉගිල්ලෙන්න ඇත්නම් අකාසේ
හිතින් පෙම් කලා මං ඔබ දන් නෑ නේ
රෑයේ සිහිනයෙන් මා ලං වුනා නේ

ඉවසන්න බෑ…. හඳගින්න මාගේ….
පවසන්නකෝ…. ඔබේ ආදරේ…. //
හිතුවක්කරී ‍යන්න එපා දැන්
ආදරේ සැමදා, මං ආදරේයි

තුරුල් වෙන්න ආසයි හැන්දවේ
ඉගිල්ලෙන්න ඇත්නම් අකාසේ
හිතින් පෙම් කලා මං ඔබ දන් නෑ නේ
රෑයේ සිහිනයෙන් මා ලං වුනා නේ
නෙතුකැන් ආනන්දේ ඇයි ඔබ ඔරවන්නේ
තනිකම වද දෙන්නෙ ඔබේ ආදරේ

උහුලන්න බෑ…. ඔය කැල්ම දැසේ….
ඉගිලෙන්නකෝ…. හඳ මන්දිරේ…. //
හිතුවක්කාරී ‍යන්න එපා දැන්
ආදරේ සැමදා, මං ආදරේයි

තුරුල් වෙන්න ආසයි හැන්දවේ
ඉගිල්ලෙන්න ඇත්නම් අකාසේ
හිතින් පෙම් කලා මං ඔබ දන් නෑ නේ
රෑයේ සිහිනයෙන් මා ලං වුනා නේ
නෙතුකැන් ආනන්දේ ඇයි ඔබ ඔරවන්නේ
තනිකම වද දෙන්නෙ ඔබේ ආදරේ

ලා…..ලා…..ලා…ලා…ලා..ලා.
Song title: Thurul Wenna Aasai The author: Unknown The singer: Bathiya N Santhush Submitted by: Site Administrator