SORT LYRICS BY NAME:

Somathilaka Jayamaha - සෝමතිලක ජයමහ

Showing all 13 lyrics belongs to the artist.
සැදෑ අඳුර ලොව ගලන ‍වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට දහසක් දොම්නස් සිහින පවුරු මැද තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත් මගෙ සවනත පාරයි… තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද සරන විටදි රැය ගෙවෙන...
සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා ගෑලූ කදුලු ගංගාවෙ ඈය දෑන් කිදීලා ඔබේ වරය දෙනු මෑනවි තව දුක නොදීලා හෑදූ මව්නි පියතුමනි කරුණාව පාලා මට මේක දග ගෙයකි දෙන වේදනාවන් සතුටයි දුකයි කදුල එක සේ දරා...
යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ යාළු බාල සඳේ... දුරක වෙසෙන මගෙ තනිකම පොළවෙ...