SORT LYRICS BY NAME:

Priya Suriyasena - ප්‍රියා සූරියසේන

Showing all 13 lyrics belongs to the artist.
රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා අද මෙන් ලදේ හෙට නෑ හමු වෙන්නේ මා ගෙන යමි ඔබේ ආදරේ ආදරේ නා දළු දෙතොල් හසරැළි මත වෙලී ආ ගිය ගමන් සිහිව එයි යලි යලී අසමාන වු ඒ අප...
සිහින විජිතේ.. සරන්නේ සදා.. හමුවන්න පියවි විජිතයේ.. ජීවිතේ.. // හිමවතේ සිසිල ඔබයි සිතමී.. වනමලේ සුවඳ ඔබයි සිතමී.. සතුටු පිරි සාගරේ සඳකැන් ඔබයි ආදරේ.. සිහින විජිතේ.. හැම දිනේ සිහින ලොවේ...
සුදු වත කමලේ වතු සුදු මල් පෙති උපමාවන් සසැඳේ නෙත් සර බිඟු පැටලේ වසන්තියේ වසන්තියේ.. හිරු සඳ දියරෙන් තරු පෙළ නැහැවී ඔබේ හිනා මල් පිපෙන පැයේ නෙත ගැටෙනා විට සවනට ඇසුනා හද ගැහෙනා...