SORT LYRICS BY NAME:

Centrigradz - සෙන්ටිග්‍රේට්ස්

Showing all 10 lyrics belongs to the artist.
හදාගන්න මේ හිත මාගේ - හිනාවෙන්න මා රවටා.. දමායන්න දෝ ලංවූයේ - කියාදෙන්න වරද සොයා.. එදාදුන්න ආදර ලෝකේ - හදේ ගැස්ම දෝර ගලා.. හමා යන්න මාරුත ගින්නේ - සදාකල්ම අතැර දමා... ඔය තුරුලේ මෘදු දෙතොලේ සුව...
මගෙ ජීවිතේ ඔබයි සිත පාරමී පුරයි ඔබ හිමිවනා තුරා හිඳිම් ඔය සිනහවෙන් දිදුලනා රුව දකින්නම් ඒ සිනහවෙන් රෑ දිවා මා සැනසෙන්නම් හීන අතරින් මා එන්නම් සෑමදා මා ඒ හීනයේ රැඳෙන්නම් ඔබේ තුරුලේ රැඳී...
ඔබට නොහැක මගේ සෙවනට එන්නට මටද නොහැක මල් විමන් තනන්නට නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට අපේ සුසුමන් හමුවේලා මුමුණනු ඇත.. අතැඟිලි නොබැඳෙන හිත බැඳි සෙනෙහස සසර පුරා ලඟ ඉන්න ඇතී ඒ අත් භවයෙත් මේ වාගේම...
රෑ අහසේ තරු ගානට දුර විහිදෙන අනන්තයට සංසාරේ පතා ආපු මගේ ආදරෙ මදි උනාද ඉඟ නෙරියේ රැළි හදාපු සවන් පතට තෝඩු දාපු ඔය දෙතොළට හාදු දීපු මගෙ ආදරෙ මදි උනාද නුඹෙ උකුලේ හිස තියාන සුරතලියේ හිත...
සඳවතියේ ඔබ මුදු දෑතේ වළලු හඬින් මා සිත පිබිදේ ඔමරි ලතා මා හද දැවටේ පායන සඳ මෙන් ඔබ මා සිත බැබලේ හැන්දෑවේ සඳ කන අතරේ මා සෙනෙහෙ ඔබ ළඟ රැඳුනේ රෑ අහසේ රන්තරු දිලිසේ තනිකම ආවේ තනියට මාගේ ඔය...
මන් මත් නුවන් අගින් රොන් ගෙන යන්නයි හිතෙන්නෙ ඉතින් ළං වී තුරුල් වෙමින් කියන්න රහසින් සුසුම්ලමින් ආදරේ කරන්නේ හැඟුම් මතින් රැඳී සිටින්නේ නුඹේ නමින්.. මගේ සිරියාවී දඟකාරී මා වෙන්ව හැරලා රෑ...
ඇය හද ගැස්මේ සඟවා සිහිනයකට පෙම් කරලා දුක විතරක් තුරුලු කරන් ඔහු යනවා ඈ සොයලා // නුඹ වේ මා හිමි කාරියේ නුඹ වේ මා පැතු ලෝකයේ නුඹ වේ මා දුටු සිහිනයේ නුඹ වේ මගෙ මුලු ජීවිතේ සිත සැලුනා නුඹ...
සුසුමන් සලයි නෙතු පියන් ඇරෙයි උණු කඳුලු වැටී උණුහුම සිසිලයි තත්පරයක් හෝරාවක් කප් සුවහස් කල් ඔබෙ රුව ඔබෙ රුව ඔබෙ රුව අඳුර හාදු දෙන සිතුවිලි ගොන්නේ තරු කඩා වැටෙයි සඳ අමාවකයි ඉකි බිඳ ඉකි බිඳ...
තාරකාවෝ මැදින් අහසේ පොලොව වෙත ආ සීත පිනි මෙන් දයාබර ලෙස සිනාසී බලා සිටියත් අහිමි වී මා සොයාවිත් මගේ සුරතේ නුඹ වෙලෙනු දැකුමට සිනාසී පැතුම් පිරුවත් අහිමි වී ඔබ අහිමි වී නෙක ලතාවන් තුරු...
තනි රැක්ක තනි රෝස මල් කල්පනා විහිදෙන්න පොපියද්දී සුවඳක් වෙලා නෙත් එක්ක හුවමාරු කල දුක් කතා සිත දෙකක හැප්පෙද්දී එක හිතක් වෙලා කන්තාරුවක රිද්මේ රැඳී ගී පිරිතක් විඳී ජීවිතේ නිල් සඳ මඩලේ පලසේ...