SORT LYRICS BY NAME:

Heena Atharin - Centrigradz

හීන අතරින් - සෙන්ටිග්‍රේට්ස්

මගෙ ජීවිතේ ඔබයි සිත පාරමී පුරයි
ඔබ හිමිවනා තුරා හිඳිම්
ඔය සිනහවෙන් දිදුලනා රුව දකින්නම්
ඒ සිනහවෙන් රෑ දිවා මා සැනසෙන්නම්

හීන අතරින් මා එන්නම්
සෑමදා මා ඒ හීනයේ රැඳෙන්නම්
ඔබේ තුරුලේ රැඳී ඉන්නම්
හාදු වැස්සක් දී වැටෙන්නම් ඔබ මා වේ නම්

සිත පාරමී පුරයි

මා ලඟට වී හිඳීවී
ඒ සිහිනයේ රැඳේවී
ඔය සිනහවෙන් රෑ දිවා
මා සැනසෙන්නම්

ඔබේ තුරුලේ රැඳී ඉන්නම්

හීන අතරින් මා එන්නම්
සාමදා මා ඒ හීනයේ රැඳෙන්නම්
ඔබේ තුරුලේ මා රැඳී ඉන්නම්
හාදු වැස්සක් දී වටේ නම්
Song title: Heena Atharin The author: Unknown The singer: Centrigradz Submitted by: Site Administrator