SORT LYRICS BY NAME:

Thani Rakka Thani Roosa - Centrigradz

තනි රැක්ක තනි රෝස - සෙන්ටිග්‍රේට්ස්

තනි රැක්ක තනි රෝස මල් කල්පනා
විහිදෙන්න පොපියද්දී සුවඳක් වෙලා
නෙත් එක්ක හුවමාරු කල දුක් කතා
සිත දෙකක හැප්පෙද්දී එක හිතක් වෙලා

කන්තාරුවක රිද්මේ රැඳී
ගී පිරිතක් විඳී ජීවිතේ
නිල් සඳ මඩලේ පලසේ එබේ
ඔබෙ ආදරය පින්තාරු වේ

කන්තාරුවක රිද්මේ රැඳී
ගී පිරිතක් විඳී ජීවිතේ
ඔබෙ ආදරය පින්තාරු වේ

ඔබ නිදනා තුරු පපුතුරේ
සුවඳ එබෙයි සුසුමට මගේ
කඳුලෙන් කඳුලට ජීවිතේ
හුස්ම වැටෙයි පරමාදරේ //
Song title: Thani Rakka Thani Roosa The author: Unknown The singer: Centrigradz Submitted by: Site Administrator