SORT LYRICS BY NAME:
17 results found (0.157 seconds)
ගතින් ඉන්නට නැතත් ලංවී සිතින් යන්නට එපා වෙන්වී ඔබෙන් තොරවූ ලෝකයක් සිතා ගන්නට බෑ... සිතා ගන්නට බෑ... ඔබේ දෙනෙතින් ලොව දකින්නෙමි ඔබේ වදනින් ලොව අසන්නෙමි නවාතැන ජීවන මගේ... ඔබේ සෙවනැල්ලයි......
ගතින් ඉන්නට නැතත් ලංවී සිතින් යන්නට එපා වෙන්වී ඔබෙන් තොරවූ ලෝකයක් සිතා ගන්නට බෑ… සිතා ගන්නට බෑ… ඔබේ දෙනෙතින් ලොව දකින්නෙමි ඔබේ වදනින් ලොව අසන්නෙමි නවාතැන ජීවන මගේ… ඔබේ සෙවනැල්ලයි… ඔබේ...
ගෙදර හිටිය රෝස කැකුල රෝසා // කොමල අඟර දඟර දාපු රෝසා // අපිත් එක්‌ක හරි යාළුයි රෝසා රෝසා නැතුව ගේ පාළුයි රෝසා මල් මීපැණි සේරු සේරු පෙම් මදිරා සාරු සාරු බීලා මොටද රොසා නැතුව රෝසා දෑතට දී වාරු...
ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක හීනයක් සේ පෑදියන් තනිවූ විරාමෙක...// මා හැරදමා ගිය මියුලැසී... හෙට දිනක් පෙර මඟක් අරමුණක් නැති ගෙවෙන දිවියේ..ඉසිඹුවක් ලෙස හෝ.. ගෙවුනු රස බර මතක මතුකර...
ගිගිරි ගීත රාවේ මලවී හී සරේ...// සබඳ අද කිම දෝ... බමන ලෝකෙට කෑ ගසා කීවේ...// උමතු දෑස රෑ තුන් යාමේ යනෙන මේ නුරා අම්බලමේ...// හදේ සෝක පීඩා වියැකේ හැංගෙන්න මායා සිහිනයේ... ගිගිරි ගීත...
ගියයි බිඳී අත්වැල් හඞන්නේ ඇයිද නංගියේ හෙටක්‌ කියා දිනක්‌ ඇතේ ලෝකයේ සුසුම් සලා දුක්‌ වී තැවෙන්නේ ඇයිද මල්ලියේ -හෙටක්‌... ආදර මල් පිබිදෙනවා ඒ වාගේ පරවී යනවා ඔය මහ මුහුදේ තව ඇත මාළු වේවි උන්...
ගුරුගෙදරට හැමදා එන මවුපියෝ අතරේ කවදාවත් මගේ පියා නෑ මම දුටුවේ උප්පැන්නේ පියාගෙ නම ලියන තිරුවේ පියාගේ නම ඉරක්‌ උනේ කොහොමද අම්මේ උදේ හවස මගේ හිතින් අපේ බිත්තියේ හැමදාමකම තනියෙන් මම සිතුවම්...