SORT LYRICS BY NAME:

Nanda Malani - නන්දා මාලනී

Showing all 32 lyrics belongs to the artist.
හද විල කලඹන පෙම් ජල රේඛා ඒ විල මැද සීතල සඳ රේඛා දෑසේ තවරා ආදර රේඛා ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා වරලස අක් බඹරුන් රැඳි රේඛා දෙනෙතෙහි නිලූපුල් මල් පෙති රේඛා දෙතොලෙහි ආදර හසරැලි රේඛා ඔබ රුව...
කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී නැවතී බලනවා මොහොතක් කොහොම හරී කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි දාහක් දේ තිබේ කීමට බැරුව වැසී ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා සුළඟට සියුම් දාහක් කන් ඇති...
කලා වැවෙන් ගත් දිය දෝතක් සේ වටී වටී ඔබ මටමැ වටී බෝධියකින් වට බෝ කොලයක් සේ අගී අගී ඔබ මටමැ අගී කැටපත් පවුරින් ගිලිහුණු කවියක් සොරකම් කරගත් සෙරක ලෙසින් සඟවා ගෙන ඔබ සුරකිමි හද ගැබ තනිවම කියවමි...
කුරුටු ගෑ ගී පොතේ කුරුටු ගී කෑ ගසා ගිලන් හද පාරවා ගෙනේ වධ වේදනා කුරුටු ගෑ………. ඔබෙන් පෙරදා උගෙන කවිකම් ලියු කවි ගීතිකා ඔබේ නාමෙන් හැඩු කදුලෙන් ගයමි මම කිවිදුනේ… කුරුටු ගෑ………. මියුරු...
ලොවම එපා වී ලොවම කලකිරී දැවී දැවී හිදිනා වේලේ ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ අසා අසෝබන නින්දා ගැරහුම් වැලහින්නක සේ වැලපෙන මොහොතේ පවනේ පාවෙන ඔබේ සුවදකින් පිපාසිත වූ හද සිහිලැල්...
මලේ සුවඳ වාගේ මල මතම රැඳී විලේ ජලය වාගේ විල තුළම රැඳී සඳේ සදාතන ආදර සිසිල වැදී අපේ ආදරේ පවතී සුවඳ දිදී කල්ප කාල මං තල වල හිනා වෙවී කල්ප කාල දුර ආවා වෙනස් නොවී සෙනේ සිතින් ළඟ ඉඳගෙන කතා...
මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා.. අහස තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා… නිල් දෙරණේ තුරුලිය මත මල් සම්පත අම්මා.. තුරුලිය මත පිපි කුසුමේ ඵල සම්පත අම්මා… සිය දහසක් නෙක ලෝ දා එළිය කරන...
මිහිමඩලේ අදුරු කුසේ දිය උල්පත අම්මා… අහස් තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා… නිල් දෙරණේ තුරුලිය මත මල් සම්පත අම්මා… තුරුලිය මත පිපි කුසුමේ පල සම්පත අම්මා… සිය දහසක් නෙක ලෝ දා එලිය කරන...
ප්‍රේමයේ රුදුරු බව එයයි මිදි යුෂ යැයි රැවටී හලාහල විෂ බිව්වේ ඇයි මා… පෙම් දැල මැද පැටලී සුසුම් ලා මුලා වුනේ ඇයි මා… ප්‍රේමයේ මධුර බව මෙයයි ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ… ඔබයි රම්‍ය සඳ...
පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬළේ මුහුණ හොවා ගෙන ළසොවින් වැළපුන ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය කඳුළක කැළලක් ඉතිරි වෙලා උරහිස තැවරී වියැළුණු කඳුළෙන් ඔබගේ සුනරුත් පැතුමක ගිණි ඇත සදා දැවෙන්නෙමි ඒ...