SORT LYRICS BY NAME:

Nanda Malani - නන්දා මාලනී

Showing all 32 lyrics belongs to the artist.
පීදෙන ගොයමේ නෑබූල් සුවදින් ඔකද වෙලා එගොඩ ගොඩේ ඔබ කවි කියනා විට පැලට වෙලා දුනුකේ ඉහිරුනු නිල් තණ පලසේ වාඩි වෙලා මෙගොඩ ගොඩේ මම අසා සිටින්නම් උදේ හවා ගමට ඇසෙන්නට කවි කීවත් ඔබ රසට ගොතා කොහොම...
පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ පූජාසනයේ ඔබ හිඳුවා ඉසුරින් කිත් යසසින් බබළන දා ඔබගේ බැණුමත් ගීයක් වේ ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා සිනාසුණත් එය වරදක්...
වින්ද මෙවන් දුක මෝඩ මනු ලොව ඇද්ද වෙන අඟනා.. තිලෝපාලනා.. දෙවිඳුනි මා.. රකිනු මැනා රන් කෙන් දෙන් බැඳ අතැඟිලි එක්කළ ආදරයයි පෙම් රැහැනෙන් බැඳ සිතුම් වසඟ කළ ආදරයයි කිරිලිය සේ දුර...
රුක් අත්තන මල මුදුනේ ඹමරු නටන හැන්දෑවේ සැදෑ අදුර පියමන් කර - කවුරුද එන්නේ පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ... මුතු පිණි දැල් සැලෙන ඔබේ උදා දිමුතු හිරු එලියේ.. පුතුසවනට රහස් කියා - පියමන්...
සැඳෑ කළුවර කුර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනෙන් ඈත් වූ සඳ මගෙ සරා සඳ තනි වෙලා මා තනි වෙලා….. වළාකුලකුදු නොමැති අහසේ මලානික වූ මගෙ සිතුවිලි ගල් ගැසී ඇත පාළු වී ඇත අදුර පමණක් රජ...
සඳ මල පිබිදුනු නිල් කදුරැල්ලක රන්තරු පොකුරක මල් ඇතිරිල්ලක හසරැල් කැල්මක දුක් කදුරැල්ලක තනිවෙමු දෙසිතෙහි එක සිතුවිල්ලක.. හඬා වැටෙන විට නෙතු යුග තෙත්වී සිනා පොදක් වෙන්නම්.. සිනා නගන විට පැතුමන්...
සංසාර සාගරේ - ජීවිතේ යාත්‍රාව ඔබ සොයා පදවන්නෙම්.. ඔබ නිසා පදවන්නෙමි.. ප්‍රදීපාගාරයක ආලෝක වලල්ලක් ගෙවාලා ඔබ සිටින ගොඩ බිමෙහි - මං ලකුණූ දන්වන්න නැංගුරම් ලන තැනක - පෙනෙන සේ ඔබ ඉන්න... සංසාර...
සරුංගලේ වරල් සැලේ නිසංසලේ ගුවන් තලේ අපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේ උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ සරුංගලේ බට පතුරින් නුඹ සැදුවේ අපේ ළමයි සරුංගලේ පාට උලා දැඩි කෙරුවේ අපේ ළමයි සරුංගලේ කොළ...
තරුද නිදන මහ රෑ නිදමි ම හද නිදි නෑ මතක පොතේ කඳුළින් කටු ගෑ කවි කියවෙයි මහ රෑ පිණි විසිරෙන විට වටහා ගනු මැන දෙනෙතින් කඳුළැලි ගලන තරම් රෑහි හඬන විට හඳුනා ගනු මැන රෑ තුන් යාමේ හඬන...
උඬගු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුනේ නැත.......... මේ දෙරණේ...// හිස් මිනිසුන් කුස් පුරවන සිත් පිනවන බස් දොඩවන බොජුන් මේස මත... සුවඳ හලන්නට මා පිපුනේ නැත... මේ දෙරණේ උඬගු...