SORT LYRICS BY NAME:

Ran Kenden Banda - Nanda Malani

රන් කෙන් දෙන් බැඳ - නන්දා මාලනී

වින්ද මෙවන් දුක මෝඩ මනු ලොව
ඇද්ද වෙන අඟනා..
තිලෝපාලනා.. දෙවිඳුනි මා..
රකිනු මැනා

රන් කෙන් දෙන් බැඳ
අතැඟිලි එක්කළ ආදරයයි
පෙම් රැහැනෙන් බැඳ සිතුම් වසඟ කළ
ආදරයයි

කිරිලිය සේ දුර පියාසලාලා
අත්තටු රිදුණා පමණයි
දෑල විදාහළ දෑත මගේ
නුඹටත් ඔහුටත් උරුමයි

හිරු සඳු එකවර දෙපස නැඟේ
කළුවර ඇයි විජිතයම මගේ
කණාටු සුළඟේ දුහුළු මලකි ඈ
වල්මත් වී පාවෙන්නේ
ඔබගෙන් දෝ
ඔහුගෙන් දෝ

මා හෙට දින සමුගන්නේ..
Song title: Ran Kenden Banda The author: Unknown The singer: Nanda Malani Submitted by: Site Administrator