SORT LYRICS BY NAME:

Somathilaka Jayamaha - සෝමතිලක ජයමහ

Showing all 13 lyrics belongs to the artist.
ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න බෑ // තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි ලෝකය උඩු...
දමා යන්නට නොහැකි මිහිමත එකම සම්පත ඔබම පමණයි... මිදී ‍යන්නට නොහැකි මේ ලොව එකම බැඳුමද ඔබම පමණයි... බැදී දුක සැප දෙකෙහි නිතියෙන් හදේ තනි නොතනියට වැඩ වුන් ලබැදි සිත් මල් පරව යනවිට පසක් වෙයි...
දස බිම්බර මාර සෙනග තණ්හා රති රගා සමග පළවා හල වීතරාගි බුදුන් වඩිනවා හද වෙත බුදුන් වඩිනවා // සංසාරේ තෙර දකින්න බලාපොරොත්තුවෙ ඔරුවෙන් // ගමන් වැඩිය අන්ගීරස බුදුන් වඩිනවා හද වෙත බුදුන්...
හැමදාමත් යාළුවේ මම ඉන්නෙමි පාළුවේ ම‍ගේ පාළු පැලට එන්න කවුරුත් නැ යාළුවේ… පිපි කු‍සුමෙහි රන් මුවරද නිති පිනවින් සේමා නිතිගෙ කිරණ වැද රඟදුන් පැණි සමනල සේනා සපැමින ඔබ වෙණ වැයූ මා අභියස ගී...
මහ වරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි නෝක්කාඩුවට පසුව ඔබේ වත ඒ එළියට වැඩියෙන් එළියයි… ඇලදොල පාමුල ගොළුවුන ගීයකි අප හදවත් බැඳි සොදුරු සෙනේ… අද නොදකින ඔබ හෙට දකිනා තුරු මඟ බලමින්...
නවදැලි හේනක පෑව වැදිරි රුව ලෙස උවමින් දෙනුවන් රවටා... මා පෙම් කල ජනපද කල්‍යාණිට හිමියනි මට කල නොහැක නිගා...// ‍සුරඟන රූසිරු දුටිමි හැදින්නෙමි සිත්ලෙස දෙනුවන් බවුන් නුරා...// මා හදුනන මගෙ...
නුග සෙවණක් සේ ඔබට සෙවණ සදන්නම් ළඳුනි මද පවනක් සේ ඔබට සිසිල සදන්නම් ළඳුනි… ගංගාවකි මා සුනිමල් පවසට ඉන් පැන් ලබන්න… මල් සුවඳකි මා වනකල් ඒ සුවඳින් සුවඳ වන්න නුග සෙවණක් සේ… සද පහනකි මා...
ඔබ මලක් වෙලා වන අරනේ පිපේවී මා සුළං රැලක් වී ඔබ පිස හමාවී… පුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවී මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී… සුළඟ වෙසින් මා එන කල ඔබේ සුවඳ සෑහේ මට මල් මුව රද ඔබ සමඟයි මලේ සුවඳ මා...
පොඩි දුවගේ සිනා වැලයි පොඩි පුතුගේ කතා පෙලයි ප්‍රිය බිරිදගෙ සෙනේ විලයි මගේ නිවන මගේ පැල්පතයි කටු මැටි ගැ බිත්ති පුරා පළිඟු මැණික් එළිය දිලේ ගොම මැටි ගෑ ගෙබිම මගේ පියවිලි බුමුතුරු...
සඳ මඩලට හිනැහෙන්නට එපා කියන්න වසන්තයට යලි එන්නට එපා කියන්න මගේ පාළුව විදගන්නට මට ඉඩ දෙන්න ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න... ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න... ගං ඉවුරට මුමුණන්නට එපා...