SORT LYRICS BY NAME:
25 results found (0.01 seconds)
විඩා ගෙන දෙන මගේ හදවත // දවන පාළුව තනිකමයි // දුරින් සිටි අය ලඟින් සිටි අය දුරස් වන විට දැනෙන තනිකම ටිකින් ටික මා සිත දවයි තනිකමෙන් මා සිත දැවෙයි විඩා ගෙන දෙන... ලඟින් ලඟ හිඳ හදින් හද...
විහඟ ගීතය නිහඬ ඇයි කියනු මැන කොඳුරා.. නොපෙනෙනා දුර ඈත කුටියක සිරවෙලා.. විහඟ ගීතය නිහඬ සුසුමක නැවතිලා.. ලදළු මැලවී තුරු ලතා තැති ගැනී.. සිරස සරසණ මලක් වත් නැ පිපි.. අඳුර රජ වී අනේ දුනු හී...
විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ළඳුනේ මගේ සොඳුරු ළඳුනේ... හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ ආදර සැමරුම් ප්‍රේම...
විසේකාර අරුමැත්තී නෙතින් කතා පවසන්නී සුමුදු වදන් තෙපලන්නී ගමේ පුංචි හැඩකාරී හිතේ සතුට මාගේ ඔබමයි ඔය මුහුණට ලොබ බැන්දේ ගයන ගීය මාගේ සැමදා ඔයාටමයි මගේ කෙල්ලේ විසේකාර අරුමැත්ති නෙතට හොරා...
වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්.. හැඩූදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම්...// ඉවුරු දෑලේ හිද බැලූ විට ගඟ හැඩයි කදිමයි.. දියට වන් විට එවන් ගගුලම බිහිසුනුයි චණ්ඩයි.. වියෝ වූ...