34 results found (0.007 seconds)
හිත ළඟ ඔබ කෙඳිරූ කතා
හීනෙක දුර මා තනි කළා
මා හිටියා දෑසම පියා
ඔබ මා ළඟ තව ඇති කියා
සිත නෑ ඔබ මා හැරගිය දා පටන්
විඳින්න නෑ ජීවිතයක් ඉතින්
ඔබ ඇයි මේ තරමට රිදෙව්වේ
ආදරේ ඔබ ඇයිදෝ මේ ලෙස හැර...
හිත නැවතුන තැන ඔබ නවතිනවාද
ඔබ නැවතුන තැන හිත නවතිනවාද
ඔබයි ඔබේ හිතයි
එක විට එක තැන නැවතුන දා
බලන්න වට පිට
මම ඔබ ළඟද කියා
හිත නැවතුන තැන
දුර ඈත නොපෙනෙන රෑක
ළඟ පාත ඉන්නෙමී
දුටුවාද...
හිත රිදෙන තරම් මාගේ ඔබට දැනේ නම්
දුරින් ඉන්නේ නෑ ඔය තරම්
දෑස් රිදෙනකම් බැලුවත් ඔයා එන්නෙ නෑ ඉතින්
කදුළු පමණි උරුම මට ඔබෙන්
ඔබටම සිතී ලංවුනා වෙන්වුනා
මා තාම උන්තැන තමා
ඔබටම සිතී ලංවුනා...
හිත වාවන්නේම නෑ, ඔබ අයෙත් එන්නෙ නෑ
මම තාම දන්නෙ මා ඔබේ කියා
හිරි කෝඩු මැදියම් රෑ, දුන් හීන එලිවෙන් නෑ
ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා //
මම තාම දන්නෙ මා ඔබේ කියා
සුසුමන් කියා නොදුන්නු, ජීවිතේ...