SORT LYRICS BY NAME:
45 results found (0.007 seconds)
දිනෙක හිරු බැස යන වෙලාවක සයුරු වෙරළක හුදකලාවෙක කල්පනාවේ සිටිය මොහොතක මතක් විය සිතුවිලි අතීතෙක..// සයුර මා විය අහස ‍ඔබ විය දෙදෙන ළං වූ ක්ෂිතිජයක් විය ඒ වෙලාවේ මට මතක් විය කලක් ලොව අප ගැන සිතූ...
දිනෙක ඔබ සඳ වාගේ හැඩයි නැවත ඔබ ඉර වාගේ සැඩයි මේ වෙනස්කම නැති උනත් නිම දි‍නෙන් දිනෙන් ආදරේ වඩයි..// හිනස්සන විට සිනාසෙමි අඬන්නට බෑ බලා ඉමි හිනස්සන විට සිනාසෙමි අඬන්නට බෑ බලා ඉමි ගඟක් වැනි ඔබ...
දිවි කතරට ගංගාවයි මට හමුවු ගංගා දිවි ඇති තුරු මගෙ සරනට ඔබම වේය ගංගා දිවි ගමනේ ජය මාවත හදුනා දුන් ගංගා ඔබෙ සෙනෙහස නොලැබුනු දා මා තනිවෙයි ගංගා මලක මෙලෙක කියා දුන්නේ ඔබෙ දෑතයි ගංගා ඒ අයුරින් මා...
දිය කිඳුරිය සේ සාගරේ දෝතින් ගෙන ආ ආදරේ මහද විමනේ - ආල සිතුවම් රුවන් රූ පිලිරූ මැවේ කිව මැන ඔබ කව්දෝ ලදේ...// දේහ ලතාවේ රූසිරු වරුනේ නොදැනී මේ නෙත යාවෙලා.. දිගුනිල් වරලේ නිළුපුල්...
දොඹ මලින් මලෙක රේණු තලන තුරුණු බඹර රැහේ මද මතින් ඉපිල රඟනු බලා මල් මුවරද සැලේ// හද සුවය මවෙත රඳන විහඟ ගීතයයි සුව සිහින වැලෙක මල් පීදෙන කාලයයි නව යෞව්වනේ පිපි මල් වනේ රණ තිසර ළමැද සෙවණේ මධු...
දුහුල් මලෙක මල් පෙත්තක එහා මෙහා පෙනෙන පරිදි සියුම්ව ලිව්වා වූ මගේ පෙම් පණිවිඩය සමනළයෙක් අතේ එව්ව හම්බ වුණාද බාර ගන්න පරිස්සෙමින් තටු පොඩි නොකර මගේ පෙම් පණිවිඩය හම්බ වුණාදැයි කියලා ලියලා...
දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා යෞවනේ අපට විය විරහී හද ගිලන් වෙලා ගහකොළද මල් පිපේ ඇළ දොළ විල කඩා හැලේ පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුනේ නන්නාදුන ලෙසේ මගතොට යළිත් හමුවෙලා මහමෙර හිසින්...
දුක සේ සදා පෙමින් රකිමි මම් මගේ සූදූ සැනසුම් පවන් සලා සනසා මා මගේ සුදු මේ ලෝ සැලී බිඳි ගියත් නොසැලේ මගේ පැතුම් // මතු ආත්මයේ ද එන්නම් සොයලා ඔබේ හැඟුම් මගේ සුදු විසඳුම් නැතැයි කියාලා ළංවී...
දුක තද කරන් මහමෙර තරම් මට ඉන්න බෑ ඔබ නැතිව නම් අපි හමු වුනත් ඉඳහිට යළිත් එක් වෙන්න බෑ කවදාකවත් නිතර වැටෙනා කඳුළට ඉතින් කතා කරගන්න පුලුවන් නම් කියයි හඬගා ලොවට මතු දා ඔබට මම ආදරේ...
දුර ඈත දින සමනල් වීයේ මා සසල කල යුවතී.. සිත් බැදි සෙනේ මා සිරකරන් මිතුදම අපේ පැවතී ඔබ තරම් මසිතට සුවගෙනා තව කෙනෙක් නම් නොමැතී අද ගිහින් ඈතට පියඹලා මා ජීවිතේ නැවතී... අන්ධකාරේ මං මුලාවී පාවෙමින්...