SORT LYRICS BY NAME:
17 results found (0.006 seconds)
බිරිද මගේ ඔබ නෑ මා ඔබගේ බිරිද නොවේ දෑගිලි හුයකින් බැදිපමනින් මා ඔබගේ බිරිද නොවේ ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත මා පෙම් කල අය මටද ලැබී නැත මව්පිය නෑසිය ආසිරි ගී මැද දෑගිලි පමනක් එකට බැදී...
බොල්පිණී වෑහෙන වේලාවේ ඔබගෙන් සමුගෙන යා යුතුවේ තාමත් ඔබ ඇත සුව නින්දේ ඒකයි මා නොකියා යන්නේ // බොල්පිණී වෑහෙන වේලාවේ ගැලපිට නැගලා ඈත ගම් බලා පියමන් කරවන්නේ තවත් නිවහනෙක ගිමන් නිවනතුරු ඔබ...
බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී මෙත් මල් පිපීලා මුදිතා ජලාසේ නංවා ප්‍රභා ලොව්තුරා රශ්මි මාලා හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී // තණ්හා උපාදාන පරිදේව වියැකී අඥාන අඳුරේ...
බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ පිනිස ගියාදෝ උඩුමහන්තලාවේ රතු පලසේ වැජඹෙනදා ඇගේ දරුවෝ බුදුපදවි පිනිස දූ පුතුන්ට හිත දන්දුන් අම්මා තවමත්...
බුදුහාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර සුවාමිනේ දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ මගේ අම්මාවත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ මා ගෙල ලූ බව ඇයට කියනවද බුදුබව ලැබෙයි අනේ අනේ සුවාමිනි මා ගෙළ...
බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ අපි ඇසු බණ මදි වුනාද මේ ධම් දීපේ සිල් ගත්තා පින් කෙරුවා දිවා රෑ දෙකේ අතරමං වුනේ කොහොමද අපේ ජීවිතේ අපේ ජීවිතේ සාදුකාර දී ගිය ගිය පන්සල් ගානේ පැතුවා හැමදා පේවී...
බස් එකේ දැක්කේ - මා හා සිනා පෑවේ.. පුසුඹේ බැරුවා - මා ලඟින් වාඩිවුන්නේ.. ජනේලයෙන් අහක බැලුවේ.. මා දෙස හොරෙන් බැලුවේ.. කොටුවට ටිකට් ගත්තේ - ඒ ලඟම හදත් ගත්තේ.. වංගු ලාල ලාල ලාල ලා... වංගු ලාල...