SORT LYRICS BY NAME:

Anjalin Gunathilaka - ඇන්ජලින් ගුණතිලක

Showing all 3 lyrics belongs to the artist.
දිනෙක ඔබ සඳ වාගේ හැඩයි නැවත ඔබ ඉර වාගේ සැඩයි මේ වෙනස්කම නැති උනත් නිම දි‍නෙන් දිනෙන් ආදරේ වඩයි..// හිනස්සන විට සිනාසෙමි අඬන්නට බෑ බලා ඉමි හිනස්සන විට සිනාසෙමි අඬන්නට බෑ බලා ඉමි ගඟක් වැනි ඔබ...
හද විමන් දොරින් එන පැතුම් පවන් විහිද යයි හමා පියඹනා කල්පනා රසේ දේයි අමා.. මල් උයන් තුලින් විල් ගඟුල් මැදින් සුගන්දය ගලා එකතු වී කිති කැවී රැඳී එක්වෙලා.. සාගරයේ සිසිල් රැල් නැගි නැගී...
මට ආසයි හිනැහෙන්න මුළු ජීවිතේ හිනැහෙන්න මා එක්ක මේ ජීවිතේ.. හැමදාම එකවාගෙ නැති ජීවිතේ මල් පාට මල් හීනයක් ජීවිතේ තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ තව හිනැහෙන්නම් දැන් කවුද මට...