SORT LYRICS BY NAME:

Mata Asai Hinahenna - Anjalin Gunathilaka

මට ආසයි හිනැහෙන්න - ඇන්ජලින් ගුණතිලක

මට ආසයි හිනැහෙන්න මුළු ජීවිතේ
හිනැහෙන්න මා එක්ක මේ ජීවිතේ..

හැමදාම එකවාගෙ නැති ජීවිතේ
මල් පාට මල් හීනයක් ජීවිතේ
තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ
තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ..

දියමන්තියක් සේම පාටින් දිලේ
එය මිහිරි හැඟුමක් මවයි මා සිතේ
තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ
තව හිනැහෙන්නම් දැන් කවුද මට ආදරේ..

මට ආසයි හිනැහෙන්න..
Song title: Mata Asai Hinahenna The author: Unknown The singer: Anjalin Gunathilaka Submitted by: Site Administrator