SORT LYRICS BY NAME:

Romesh Sugathapala - රොමේෂ් සුගතපාල

Showing all 6 lyrics belongs to the artist.
දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ...// රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න තරු පවා හඬනවා...
හැමදාම හඬන සිත හදන්න ඔබ ලඟ නෑනේ.. කවුරුවත් එපා ඔබ හැරුනම දුක දැනුනාවේ.. ඉස්සර වගෙ හීනෙන්වත් දැන් එන්නෑනේ... මට විතරද දුක දෙන්නේ මං දන්නැනේ... සඳ මඬලට උපමා කර - කවි ලියු කාලේ... කාගෙත් දුක...
හමු නොවනා ලෙස ආයේ වෙන්වන්නද හමු වූයේ ආදරේ දුන්නු කාලේ ඉවරයිද වෙනස මට දැනෙනවා වේදනා දැනෙනවා….// අප හමුවූ මුල් දිනයේ ආදරෙන් සිත් වෙලී වෙන් නොවනා ලෙස දිවුරු පොරොන්දුව කඩවී වේදනා දෙන්නෙපා...
නන්නාදුනන සිහිනය වෙලා තරු ඇස් කොනක හිත නවතලා ආඩම්බර කතා ඉඟිපා තියා මගේ තනි හිතට ඔච්චම් කළා මනමාලයි හිතේ පෙම් කතා මහමෙර උසට හැඟෙනා නිසා කවි හිත යට ලියා නෙත ළඟ හැංගිලා සින්නක්කරම මට හිමි...
සෙනෙහසේ මල් පිපේවා // ලයේ උපදින ලතෙත් හැඟුමින් ගයා සුවඳම පතුරනා ගිලන් වූ සිත් නිවා සනසන පහන් හැඟුමන් උපදනා සෙනෙහසේ මල් පිපේවා // වෛරයෙන් ඉරි තැලෙන සිත් තුල කෙලෙස මිනිසත් බව පිරෙන්නේ සෙනෙහසේ...
හැඟුම් මත් කලා ඒ නුරා දෑසෙ මායා නැගූ මල් සිනා හද පුරා සුවඳ දීලා ඉගිලී ගියාදෝ සයුරෙන් එහා දුර යන්නෙ හැංගෙන්නෙ මගෙ හිත දවාලා සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ කොහෙදෝ මා දමා ඉගිලුනේ// නිල්වන්...