SORT LYRICS BY NAME:

Uresha Ravihari - උරේෂා රවිහාරි

Showing all 5 lyrics belongs to the artist.
ආලකමන්දා මාලක පන්නා මෝහන දෑසින් පාලා නුරා පා නුරා පාලා නුරා පා නුරා මා කැඳවනවද සුරතලියේ දහසක් නොනිදා සිටියත් මුර ලා සැඟවී එනවද කාටත් හොරා හොරා කාටත් හොරා හොරා මා හා යන්නට හඳ...
දූ හිඳින්නේ පෝරුවේ පියාණනේ ඔබේ සුභ දිනේ පියා නැතේ... ඔබ කොහේ ගියා කියා දන්නේ නෑ දූ ඔබේ හඬයි තැවෙයි මෙසේ... ජීවිතේම මං පරාද වූ ලෙසින් සිතේ මට පිය සෙනේ නැතේ... දූ කියාලා සනසවන්න රත්තරන්...
නිලට නිලේ නිල් කැටේට කඩා හැලෙන ජල කඳකට සීත සදන උල්පත ඔබය... ඒ නිල් ජලකඳ මතුපිට අත්ලතබා හෙමි හෙමිහිට තාල නඟන රළ පෙල ඔබය.. නොසිදෙන පෙම් උල්පත ඔබය... බිඳෙනා පෙම් රළ පෙල ඔබය.. රතට රතේ පිපී වැනෙන...
නොදැක ඉන්න බැ තවමත් අපේ ආදරේ නොපතා ඉන්න බෑ තවනම් ඔබේ ජිවිතේ නොහඬ ඉන්න බෑ මොහොතක් ඔබ නැති ලොවේ නොනිද ඉන්න බෑ ඔය හදවතේ නොදැක ඉන්න බැ තවමත් අපේ ආදරේ හද පාමුලේ නැවතී ඔබේ මතකේ අපේ අදටත් මැවේ පෙර...
පායනා ඉර පාන කාගේ පීදෙනා මල් යාය කාගේ හසරැලි මවෙත ගෙනා පායනා දස සේ ගලා ඒ වෑහෙනා නදියේ රැදි ඒ නෙත දිලි කදුළු දොවා // සිත මදනල ඈත කදු සිප මෑත මා සොයනා... මේ ගග දියරැලි වාගේ පිබිදේ සිතුවිලි...