SORT LYRICS BY NAME:

Edward Jayakody - එඩ්වඩ් ජයකොඩි

Showing all 23 lyrics belongs to the artist.
අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ බොඳවී නෑ සිතුවම් ඉස්සර වාගේ තාමත් මතකයි හෝඩි පොතේ පාඩම් මේ ඊරී බිම සීරී කුණ්ඩුමනී හිස පීරී දීසිය පුරවා දෝසි දමා කුමුදුමතී හිනැහේවී අපි දුවමු අපි පනිමු ගී...
පලංචියේ ලී ඉරුවේ අපි එකට මල් පැන් පොදක් රහ බැලුවේ අපි ‍එකට එක වාඩියේ කල් ඇරියෙත් හිත හොදට ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට විරසක වී රුපුන් ලෙස යුද වදින්නද කුළුදුල් පෙම මෙයයි ඉන් අත්...
බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා ගලින් ගලට පා තබමින් දුවන්නට එපා ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේවී ආල හැඟුම් මං හින්දා හිතෙන්නට එපා දෑස තෙමා ලන දුක් ගිනි නැගෙන්නට එපා දෙමාපියන් පිට ගමකින් මට...
දොඹ මලින් මලෙක රේණු තලන තුරුණු බඹර රැහේ මද මතින් ඉපිල රඟනු බලා මල් මුවරද සැලේ// හද සුවය මවෙත රඳන විහඟ ගීතයයි සුව සිහින වැලෙක මල් පීදෙන කාලයයි නව යෞව්වනේ පිපි මල් වනේ රණ තිසර ළමැද සෙවණේ මධු...
එපා ස‍‍ඳේ ඔබේ සිනා මේ රැයේ පිපී දිලේ හිතේ යොවුන් ආදරේ මල් මාවතේ තරු සාදයේ පාවේ කැළුම් ආදරේ... අඹ මල් යායේ බිඟු දැල් හී ඒ මිහිලොල් සරා හැඟුම් පීදුනා.. ලැතැවුල් සේදී හසරැල් පාවී ඇගෙ වත පාවී...
ඉස්සර විදියට දුවපැන යන එක මතකද තහනම් කරපු දිනේ... සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද කියන්න පොඩි හාමුදුරුවනේ... කරඹ කැළෑවට වවුලෝ ඇවිදින් රෑ තුන්යම රජ මඟුල් කතී.. පාළුව දැනුනම මෙරු රැළ තරහින් වැලි...
කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ නුඹගේ දෑතට දිරිය වඩන්නයි සුහුඹුල් අත්පා යදළු කරන්නයි කිරිකැටි පුතුනේ...කිරිකැටි පුතුනේ... අව්වට වැගිරෙන දාදිය වැස්සේ කළුගල් තලලා මහමං තැනුවේ නිවහල් ලොවකට නුඹට...
කැරකෙන රෝදේ පුංචි කරත්තේ ඉඳගෙන මම ඉන්නේ.. පදික වේදිකා පසුකර යන්නට තල්ලු කරන් පුතුනේ...// කැඩුනු පාවහන් කුඩ නිමවාලා දවසේ වියදම සරි කරවාලා අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට තල්ලු කරන්...
කටු අකුලේ මල් ඇහැළේ රළු අහසේ තරු හිනැහේ.......// කටු අකුලේ මල් ඇහැළේ තුඩින් තුඩේ රැවුනැගේ කුරුළු ගී ගායනා කුලින් කුලේ වැතිරේතේ සුදුවළා පාවෙනා ළමයින් සුවදයි කදුලක දිලිසෙයි අදුරු...
මගෙ කදුලින් නිමා වු මාවතේ මාවතේ ඔහු සමගින් ඔබ මන්දහාසින් යන ගමනේ මගේ යුග නෙතු ඔබට හිරු සදු වේවා වාසනාවන් අහිමි පෙම්වතියේ නිමල පෙම් චේතනාවෙන් - නිහඩ වු වේදනාවෙන් අහින්සක මා හෙලන...