SORT LYRICS BY NAME:

Indrachapa Liyanage - ඉන්ද්‍රචාපා ලියනගේ

Showing all 4 lyrics belongs to the artist.
ඉරිමා උදයේ සීතල මුතු පිණි මතින් මද්දහනේ වැටෙනා හිරුගේ කිරණ වැසි සිත් නිම්නයට සතුටක් ගතේ දුවනා ආදරේ නොදී එය සඟවා // මුවගට සිනා තබා දෑසට කඳුළු ගෙනා ඔබ ඇඳි සිතුවම් මතකේ රැඳුණා // එය...
නතාෂා ඇවිදින් ගියා පියාඹා වෙරලින් එහා නයිල් ගඟේ ඉවුරේ ආදම්ගේ උයනේ රොන් සලා ඈ ගියා නතාෂා කිරිල්ලී මල් මී තියා ඉගිල්ලී රෑනේ ගියා ආයෙත් ආයෙත් ආයෙත් එනවා අහසෙ පොළොවෙ සුළෙඟෙ වෙලෙනවා නිල්...
පියවුණා දෙනෙත් නිදි මතින් ඇවිළුණා ගිණි පුපුරු සිතිවිලි පතුළේ ළං වුණා අඳුර සෙවණැලි මකා දමා පියවුණා සුසුම ආ බොහෝ කළකට කලින් නැවතුණු හදෙන් හදෙන් හදෙන් නැවතුණු හදෙන් හදෙන් හදෙන් කාළය ගෙවුණා අපි...
අළු පාට වළාකුළු කථාවක් වත් නෑ තරු නිවී තරු නිවී රාත්‍රියේ... සඳක් නැති අහසේ අරමුණක් නැතුව මං ගිනි අරන් ගිනි අරන් මොනවත් හොයන්... උල්කාපාතයක්,අහසේ ගිනි අරන් අළු වෙලා පොළවට...