SORT LYRICS BY NAME:

Irima Udaye - Indrachapa Liyanage with Kasun Kalhara

ඉරිමා උදයේ - ඉන්ද්‍රචාපා ලියනගේ සමග කසුන් කල්හාර

ඉරිමා උදයේ
සීතල මුතු පිණි මතින්
මද්දහනේ වැටෙනා
හිරුගේ කිරණ වැසි
සිත් නිම්නයට සතුටක්
ගතේ දුවනා

ආදරේ නොදී එය සඟවා //
මුවගට සිනා තබා
දෑසට කඳුළු ගෙනා

ඔබ ඇඳි සිතුවම් මතකේ රැඳුණා //
එය දකිනා...
නෙත් සතුටක්දෝ
Song title: Irima Udaye The author: Unknown The singer: Indrachapa Liyanage With Kasun Kalhara Submitted by: Site Administrator