SORT LYRICS BY NAME:
133 results found (0.012 seconds)
සෙනෙහස ඉල්ලා ලියතඹරා ලඟ හඬා වැටෙනවා මියැසි කැලක්.. කපුරු මලක පෙති සිද බිද දැමුවා මලට වඩා විශ බමර තුඩක්.. වැහි කළුවර ඇති හැන්දා සමයක තරුමල් පිපුණලු අහස් ගැඹේ.. දේවදූතයොත් හඬා වැටෙනවා පෙම්මල්...
සෙනෙහස විඳිනට පින් කර ඇතිමුත් පිවිතුරු ඔබේ හදින් ඔබේ දෙපා ළඟ දුහුවිල්ලක්වත් වන්නට නොමැත වරම් // එක තැන රැඳුනද මනසින් හැඟුමින් ඔබ මා එකම සිතින් // කුමටද නිදිනැති යහනට නැතිනම් ඔබගේ සුසුම්...
සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා... වෙරලේ රළ මැන්නා... සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී කැකුළක් සිදුනින් හදවත පිපුණූ කඳුලෙත් අතුමත විස තිබුණා බිඳුනොත් බඳුනක පිළියම්...
සෙනෙහසේ මල් පිපේවා // ලයේ උපදින ලතෙත් හැඟුමින් ගයා සුවඳම පතුරනා ගිලන් වූ සිත් නිවා සනසන පහන් හැඟුමන් උපදනා සෙනෙහසේ මල් පිපේවා // වෛරයෙන් ඉරි තැලෙන සිත් තුල කෙලෙස මිනිසත් බව පිරෙන්නේ සෙනෙහසේ...
සෙවණැලි වාගේ ඔබේ මගේ අපි දෙන්නා අපි දෙන්නා එක කාලෙක ළංවී උන්නා විකසිත වූ මා ඒ කාලේ සිතන්න ඔබ ගැන මොහොතක් මදි විය ඉවසන්නට මගෙ සිත ඉඩ නැති විය // තනි වීලා ඔබ හා ඉඳගෙන කතා කරන්නට දවසක් නැති...
ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ යහතින්දෝ කොළොම්පුරේ ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට නුඹ නැති හන්දා මං තනියේ හැන්දෑ අවරට දැක්කද නංගෝ තුරුළු වෙලා ඉන්නා ජෝඩූ රංචු මිසක තනියෙන්ම නොයන්නේ ඒ නුවරට උඹ...
මිනිසා කුසීත කම්මැලි - වැටී පරාද වී යනවා ගින්නෙ දැවෙනා දර වාගේ - අළු විලා නැති වෙනවා... ශෝභාව හංගා මේ ලෝ තලේ ආලෝකයෙන් ඇයි මා වෙන් කළේ..// අනුකම්පා නැතී දෛවේ හිනාවේ... පෙරදා පෑවු ඉරු නැග...
සිදුවී නම් වරදක් කොතැනක කොයි කවර කලෙක හෝ එය නිවැරදි කර ගනිමු යාළුවේ // පින් ඇති මහත්වරුන් ගෙනියන්ඩ කරපිටින් අපි අපේ කමයි බිල්ලට දුන්නේ අල්ලපු වැටේ එවුන් පිල් බෙදී වෛරයෙන් මඟුලට මරණෙට වත් නැහැ...
සිහිල් සුළං රැල්ලේ... ඔබේ සුවඳ මුසුවේ... ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දළු සෙලවේ සුදු වැලි කතරේ පිපුනු මල වගේ ලොවුතුරු රස ගංගා ඔබේ ආදරේ වරුසා වැහැලා කතර දෙව් ලොවක් වේ සිහිල් සුළං...
සිහින ගෙනෙන ඔබ කවුරුන්දෝ අලුත් සිහිනයක් මට නැතිදෝ සුපුරුදු එක සිහිනෙම දැකලා සිතේ සතුට මගෙ ඇත මැකිලා ගත වෙහෙසා මම යහනට ආ විට දෙනෙත් වැසී යයි නොදැනී මා හට සිසිලක් දැනෙයි මට ඒ මොහොතේ සුපුරුදු...