SORT LYRICS BY NAME:
133 results found (0.009 seconds)
සුවදෙන නැලැවිලි ගී රස පිරි අමයුරු වී අසා හිඳී නිසොල්මනේ මව් කුසයේ බිලිඳා // මුනිඳු දෙවිඳු පිලිරූ ඇස රසඳුන් අයුරූ // බලා හිඳී සෙවනැල්ලේ මව් කුසයේ බිලිඳා දෙගුරුන් සිහි දේවී සාමය රැකදේවී නිවී...
සුවඳ රෝස මල් නෙලා මාල ගොතාලා ගෙලේ දමා ඉහේ ඔතා සිරස සදාලා // ඈත සීනියා පිච්ච ඩේලියා බලා නෙළා ගනිමි මෙමා උයනෙ සරාලා මාල ගොතාලා ගීත ගයාලා // තබා පතුල් රඟන රඟා බලමු...
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්.. ඔරුවට ගොඩවී මා එනවා.. ස්වර්ණ වර්ණ රන් එළිය දකින්ට නළ රැලි මත නැඟිලා එනවා....// වැල්ලේ පාවී වැල්ලේ බිහිවන සංගීතෙන් අප හමුවෙනවා...// සැන්දෑ යාමේ පෙම් රස...