SORT LYRICS BY NAME:
133 results found (0.007 seconds)
සුමුදු වලාවක අඳුර වෙලා නුඹ මට දුන් කඳුළු බිඳු සිනා මලක් වී යලි යලි පිපියන් පෙම් කල සිතක මතු // සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන සුර කුමරියක් වෙලා // එපා හිඳින්නට දෙතුන් දැහැන්...
සුන්දර උයන් පෙතක නුඹ පිපුනා නම් පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම් මින් පෙරදාක කරපු පව් දී පඩිසන් අන්දර කැකුළේ නාඬන් අපට විහාරයේ දොර වී අඩවල් ගියාට ලොව වැරැද්දකින් දුකට සැපට පිහිටට වන බැද්ද...
සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ// මල් ගෙනත් තබා දෝතින් පිළිගන්නයි කල් බලා සිටින්නේ ඔබ දැක ගන්නයි අල්පයක් තරම් නිදහස රැක ගන්නයි කල්පනා ලොවින් එතෙරට...
සුන්දරියේ රන් රසු දැල් රාව නැගේවි රන් මිණි මෙවුලේ කිංකිණි අඩ නින්ද බිඳේවි රන් දෙවොලේ දේවදාසි බැල්ම හෙලාවි පූජාසනයේ පුදන්න රැඟුම් රූබර දේවි සුන්දරියේ රන් රසු දැල් රාව නැගේවි මා රන්කඳ ඔබ රූ...
සුනිල වලා සළු පිලි පටලා ගුවන් කුමාරිය සිරින් උදාවිය නංවයි මුකුළු සිනා සුනිල වලා සළු පිලි පටලා රැල් වැල් නැග සාගරේ ගයා වයයි ගීතේ සෙල්ලම් සිත පා කෙරේ වැදී සුළංසීතේ රැල් වැල් නැග සාගරේ මල්...
සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා ගෑලූ කදුලු ගංගාවෙ ඈය දෑන් කිදීලා ඔබේ වරය දෙනු මෑනවි තව දුක නොදීලා හෑදූ මව්නි පියතුමනි කරුණාව පාලා මට මේක දග ගෙයකි දෙන වේදනාවන් සතුටයි දුකයි කදුල එක සේ දරා...
සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා ආදරයේ බිඟු යාද එ මල හැර දාලා ආදරයේ බිඟු යාද එ මල හැර දාලා // වැල්ල සිපගෙන ආදරේ රැල්ල පෙරළේ සාගරේ // නැද්ද බඹරෝ මා කෙරේ මුලදි පිදු ඒ ආදරේ // සුපිපෙන...
සුසුදු සුදු හංස විලේ කොකුම් සුවඳ දියේ පිහින පිහිනා සුව විඳිමී මා මන්දෝදරියේ කොපුල් තල යහනතේ සුසුම් සඳ ඉවුරේ කොඳුර කොඳුරා තනි රකිමී // මා මන්දෝදරියේ උකුල් තල මිටියාවතේ පිපෙන පියුම්...
සුසුමන් සලයි නෙතු පියන් ඇරෙයි උණු කඳුලු වැටී උණුහුම සිසිලයි තත්පරයක් හෝරාවක් කප් සුවහස් කල් ඔබෙ රුව ඔබෙ රුව ඔබෙ රුව අඳුර හාදු දෙන සිතුවිලි ගොන්නේ තරු කඩා වැටෙයි සඳ අමාවකයි ඉකි බිඳ ඉකි බිඳ...
සුව දේ මට සීතල සුළඟ පවා හිමි බුදු වුණ බුද්ධගයාවේ හිමි බුදු වුණ බුද්ධගයාවේ // ප්‍රිය දේවිය හා රජ සැප හැර දා මරු බල පරදා බුදු වූ පෙරදා සුව දේ මට සීතල සුළඟ පවා හිමි බුදු වුණ බුද්ධගයාවේ හිමි...