SORT LYRICS BY NAME:
101 results found (0.007 seconds)
ආදරණීය නේරංජනා// ඔබෙ මුදු මඳ හසරැලි මාලාවේ වෙලී බැඳුන දින රඟ ශාලාවේ තුන් සිතකින්වත් නොසිතූ විලසින් යළි ඔබ දැකුමට ආ වේලාවේ අප හමුවූ ගෙවුයන් සීමාවේ එක මොහොතක පමණකි තනිවූයේ මටමම පුදුමයි අදහන්නට...
හීනයකි මට ආදරේ හැඟෙනව මට ජීවිතේ හිනයට ළඟ ජිවිතේ හැඟෙනවා මගෙ ආදරේ වැටෙනකොට කඳුළු ඇවිලිලා සුවඳ මල් පෙති පරවෙලා සුවඳ මල් පෙති පරවෙලා වස්සාන සිහිනේ ඇවිලිලා සුසුමේ තවරා සැඟවු සිහිනේ...
ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක්‌ නම් නැති මට පෙන්නලා ආලේ හැටි නුඹ දුන්නු දුක හොඳටම ඇති ඉඳුවර නුවන් දෑලේ වැටී පෑහී බැහැරී වෙලී උන්මාද වූයේ මා වෙනකෙකු දිහා බැලුමට යලිත් මට නෙත් නැතැයි කෙඳිරුවේ...
ආදරයක හැඟුමක් සිතෙහි නොතිබුණු කාලෙක පෙර දිනෙහි මා හට ඔබ හමුවුණු විටදී මතකයි හද කිතිකැවුණු හැටි // දෙමාපියන් සොහොයුරන් වෙතේ හද පිදි ආදරෙ ඉමක් නැති // එහෙත් ඔයා මගෙ අනාගතේ මිහිර ගෙනේවිය හැඟුම්...
ආදරයේ උල්පත වූ අම්මා.. මා ඔබගේ පුතු වූ.. ඔබ මතු බුදුවන දවසේ.. මා රාහුල කුමරුන් සේ.. සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි, සුළඟිල්ලේ එල්ලී.. සඳ දියකොට කිරි වතුරෙන්, ඒ දියරෙන් මුව දෝවා.. දිව මතුරක්...
ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න බෑ // තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි ලෝකය උඩු...
ආදරේ හිතෙනවා මුදු හැඟුම් රෑ පුරා ගේනවා ඈ රෑ නුරා හීතලේ මා පෑහිලා ජිවිතේ විඳිනවා සඳ හොරෙන් පායලා පාවුණා ඈ මා සොයා ඈ සිනා වෑහුනා ආයේ ආයේ සිහිනේ පායා වී ආදර හැඟුමන් සිතු සේ සසදාවී ඈතේ ඈතේ ආයේ...
ආදරයේ වේදනාව හදට දැනුනු යම් මොහොතක හුදකලාව නොතැවී යලි එන්න මා සොයා... එන්න මා සොයා...// දේදුනු පැහැයෙන් දිදුලන ආදර විජිතය හැරදා... රැගෙන පලා ගිය මොහොතක නොතැවී යලි ඈ සිහිකර එන්න මා‍...
ආදරෙයි මං ඔය හිතට තාමත් සිහිනයකවත් ඔයා දැන් නාවත් වෙන්වෙලා අපි දුරින් ඉමු කීවත් මතක් වෙන්නේ ඔයාවයි තාමත් ආදරෙයි මං ඔය හිතට තාමත් සිහිනයකවත් ඔයා දැන් නාවත් ආදරෙන් මට හීන ගෙනත්...
ආදරියේ රුචිරාණනියේ ලියලනවා තව තව ශෝකේ වැලපෙනවා මා අද හිර ගේ ආදරියේ රුචිරාණනියේ ලියලනවා තව තව ශෝකේ වැලපෙනවා මා අද හිර ගේ ආදරියේ රුචිරාණනියේ මගෙ ආදරියේ සුව නින්දේ රස සිහින වැලේ එතිලා හමනා...