Adaraniya Wassane - Kasun Kalhara
ආදරණීය වස්සානේ - කසුන් කල්හාර
හීනයකි මට ආදරේ
හැඟෙනව මට ජීවිතේ
හිනයට ළඟ ජිවිතේ
හැඟෙනවා මගෙ ආදරේ
වැටෙනකොට කඳුළු ඇවිලිලා
සුවඳ මල් පෙති පරවෙලා
සුවඳ මල් පෙති පරවෙලා
වස්සාන සිහිනේ ඇවිලිලා
සුසුමේ තවරා සැඟවු සිහිනේ //
ආ....ආ....ආ....ආදරණීය වස්සානේ //
Song title: Adaraniya Wassane
The author: Unknown
The singer: Kasun Kalhara
Submitted by: Site Administrator