SORT LYRICS BY NAME:
101 results found (0.007 seconds)
ඒ සොඳුරු සමනල් වියේ පිය නැගුව ඒ මාවතේ සුවඳයි ඔබේ ආදර හිනැහෙන්න සෙව්වන්දියේ// කියන්න ඔබ ඇයි මා හැර යන්නේ මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ // ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ...
ආදරෙන් මෙසේ කතා වෙවී ජීවිතේ පුරා සිනාසෙමු ජීවිතේ ගෙවා යන දවසේ සිනාසෙමු වාසනා වෙතේ සංසාරේ මාලිගා එපා වුණා නෑසියන් එපා වුණා ජීවිතේ මගේ ඔබේ වුණා කාටවත් කියා නැතී ආදරේ වදන් ඇසී ජීවිතේ ඔබේ...
ආලකමන්දා මාලක පන්නා මෝහන දෑසින් පාලා නුරා පා නුරා පාලා නුරා පා නුරා මා කැඳවනවද සුරතලියේ දහසක් නොනිදා සිටියත් මුර ලා සැඟවී එනවද කාටත් හොරා හොරා කාටත් හොරා හොරා මා හා යන්නට හඳ...
ආලය වන් මනරම් කවිකම් දෙන සිතුමිණ කොඳ විස්කම් හදවත් වී සමහම් නිගැයුම් කර සිඳ බිඳලයි බව ගිම්.. පැණසර මහා බෝසතුන් විරතට පැමිණ නොමින් පබවත වෙත බැඳෙමින් පුදදුන් උණු කඳුලින් ආලය නම් මනුදම් අදහම්...
ආලෙන් වෙලා ගන්න කෝලම් කලා හිත ආලෙන් මුදා ගන්න මායම් කලා.. මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා ඔබ සායම් මකාලන්න වෑයම් කලා.. මම දෑසෙන් කලා ඔබට පෙම් යෝජනා ඔබ කලා යෝජනා වලට, චෝදනා මම මෑතින් හිදන්වුන්...
ආලෝකේ බිහිවේ පැතිරේදෝ ආශාව ඉටුවී සපිරෙයි දෝ වැළලුණු මල ඊයේ තව හෙටක්‌ තියේ සටනකි ජීවිතේ ජය පරාද වේ... කල්පනාව පෙරසේ නැත ඇහැරීලා කොටුවීලා සිතු සේ රන් කුරුල්ලෙකු සේ යමී පියඹලා සැනසීලා...
ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ළඟයි ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි // යොදුන් ගණන් දුර ආවෙද පසුකර මල් මාවතක නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරූවේ ආපසු...
අාශාවේ මල් වැටෙන් එබී නිලුපුල් දෑසින් මදෙස බැලූ නයන කළු නුඹ මගේ කළු නයන කළු නුඹ මගේ කළු.. රෑ නිල් අහසේ නිදන සදවතී.. රෑ නිල් අහසේ නිදන සදවතී.. අදින සළු.. මිදුලෙ එලූ.. අදින සළු.. මිදුලෙ එලූ.. සුන්දර...
ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ පාට පාට තාරකා පෙළේ පුංචි පුංචි මල් සිනා මලේ හැංගුවාද ආදරේ අපේ// අඩවන් වූ නිල් දෑසේ කී රහසේ වත කමලේ සිරියාවයි මදහාසේ සිත් සපුරා දුටු සිහිනේ පෙර යාමේ එළිවෙන්නේ කවදාදැයි...
ඈත එපිට ගම්මානෙන් නැග එන බටලී හඬ අතරේ.. ඉතාම දුක්බර කවියක් මතුවෙද ඇය නිදි නොමැති පැලේ..// මලානිකව හද එලිය ගලා එන අම්බලමක හෙවනේ..// බලාහිදිමි ඔබ හිදින විමන් දොර දැල්වෙන එලිය බදේ.. ඈත එපිට...