SORT LYRICS BY NAME:

Kithsiri Jayasekara - කිත්සිරි ජයසේකර

Showing all 6 lyrics belongs to the artist.
සඳකත් පිණි දිය කඩා හැලෙනවා දැව මුවා කුළුණු හිස පහන් නිවෙනවා මං එනතුරු අද්දර අල්තාරේ ඉන්නවද බලා අමීෂා අමීෂා අමීෂා රුක් අල්කාරී කන්දෙන් පාර අසා සූවස් සයුරේ රළ රැලිති මකා // මං එනතුරු අද්දර...
ඇසි දිසි ටෙලි නළුවේ කිවිවර කවි සමයේ සිත්තර තෙලි තුඩගේ ඔබයි මුණගැසුනේ ඇසිපිය ලන මෘදු ස්වරයේ දෑස් නිල් විලේ කිමිදී ආදරය සොයමී ඒ ඇසුරේ නිනව් නැති දිගු හීනයේ ඇසි දිසි ටෙලි නළුවේ.. චාරු...
දැල්වෙනා පහන් නිවා දමා මගේ අතින් දල්වමී ඔබේ නුවන් පහන් සදා ඉතින් ලෝකයෙන් ලඟා වෙනා අනේක වූ රිදුම් මාරුතේ හොවන්නෙමි ප්‍රියේ ඔබේ නමින් මල් උයන් දැවූ කුණාටුවෙන් පවා මිදී බලන්න මේ බලන්න මේ අපේ...
හීන අරන් රෑ තරු මල් අහසෙ පිපෙනවාලු වසන්තයක නැවුම් සුවඳ හිතට එබෙනවාලු කල්ප පුරා නෙතු උතුරා ගැලූ කඳුළු වේලු එක හුස්මට අමතක කල දවසක් එනවාලු මට මගේ කියා කියාගන්න කිසිවක් නැති දාක සඳක් වෙලා ඈ...
කෙටිම කෙටි කතාවක් මං ඔබ ගැනම ලියන්නම් මා අතැර ගියේ ඔබ බව එහි නොලියා ඉන්නම් ඔබ පැරණි මතකයෙන් මා මුදවනවා නම් සුදු ඔබ පැරණි මතකයෙන් මා මුදවනවා නම් සඳ නිවෙන තරු මඩල යට ගොස නගන මූදු රළ දෙස වරු...
සිත නතු නැති සමනළී මට බිඳුවක් ඉන්න කියා ළඟ පාතකට ද දන්නේ නෑ තටු ගසමින් ඉගිල ගියා සිත නතු නැති සමනළී ඒ මනරම් මුතුවැල් හා පබළු මා ළඟ මෙහෙම තියා මා ළඟ මෙහෙම තියා ඒ මනරම් මුතුවැල් හා පබළු මා...