SORT LYRICS BY NAME:

Amaradewa W.D - අමරදේව W.D.

Showing all 44 lyrics belongs to the artist.
ජගන් මෝහිණී මධුර භාෂිණී චාරු දේහිණී කමල වාචිනී සරස්‌වතී දේවී වන්දේ සරස්‌වතී දේවී කම්පිත කංචන මලා කූචිත කිංකිණි නූපුර ජාලා පාද සරෝජේ කටී තටාකේ චංචල නර්තන ලීලා මීන මකර පංකජ රූපාකුල අංකික...
කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ නළල් වටින් එන දාඩිය මුතු කැටියේ කන්ද උඩින් එන ගෝමරියේ ඇයි මට පිටුපා ගෙට යන්නේ නළලේ දාඩිය මුතුපට පටලා වළකුලේ සුදු සේලය රැළි ලා අත පාමුදු පය පාමුදු ලාගෙන ළමැද...
ඈත කඳුකර හිමව් අරණේ සීත චන්දන ලපලු සෙවනේ සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගෙ නාමය වේ... සඳැල්ලේ මිණි තලාවේ තාරකා පිපි වෙලාවේ ලදැළියන්ගේ හීන අතරේ මැවෙයි ඒ රූපේ... ඈත කඳුකර.. රනින් කල වන් පුළුල්...
අනෝතප්ත විල නෙළුම නෙලාලා පීරා වරලස මල් ගවසාලා නාග ලොවින් බැස නාලිය ගමනින් වරගන පිරිවරිනා එරන්දතිය එනවා.. සිතක උපන් දොල සංසිදුවාලා මතක සිනාවෙන් මුව සරසාලා ඉරට මුවාවෙන් සඳට මුවාවෙන් සිතට...
ඇසේ මතුවන කදුළු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම් හදේ නැලැවෙන කැලෑ මල් ගෙන ඔබේ සිරිපා පුදන්නම්...// කෙලෙස් මල පිරි නුවර අතහැ‍ර බවුන් වඩනට වනේ වැඩි ඔබ // සොයා ආවෙම් පොලෝ තලයේ...// අනේ පිහිටක්...
ඉර හඳ පායන ලෝකේ ආලෝකය අතරේ සැප දුක සමබර වේ මේ ජීවන කතරේ // සැප දුක සමබර වේ උකුලේ ළමැදේ සමබර උසුලන ගැමි ලිය යන ගමනේ මුදු බඳ නැළවෙන සේ කඳුවැටි ගංගා සාගර එකසේ පොළොවට සමබර වේ මේ ජීවන කතරේ...
ඉරට මුවාවෙන් ඉඳගෙන හිස පීරනවා සඳට මුවාවෙන් ඉඳගෙන සළු පළඳනවා දීප චන්ද්‍ර රේඛාවෙන් මුහුණ බලනවා වළාකුලෙන් අහස්‌ තලෙන් බිමට වඩිනවා පායන තරු ඇස්‌ ඇරලා බලා සිටිනවා පීදෙන මල් පෙති විහිදා මුකුළු...
ජගදානන්දන මහා කාරුණික සිරසවන්දන ශීල ගුණෝපිත අනූපමේය වූ එවන් නාමයට නමස්‌කාර වේවා අහස උසට නැගි සවනක්‌ ඝණරැස්‌ කේතු මාලාවෝ මොහඳුර විනිවිද තිමිර පටල බිඳ භවාග්‍රයේ විහිදෙන යාමේ සවනේ ගෙවා දත් මහා...
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා හුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙඅන් යළි වඩින්න.. ආරාධනා... නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ මැකී ගියාදෝ කාලයේ වෙරළේ ජීවිතයේ දිගු ගමනින්...
කැළේ පිපුණු මලක් විලස ඇගෙ රූ සිරි දිලෙනා ඇලේ දොලේ පෙන පිඬු ඇගෙ සිනා වතින් සැලෙනා කැලේ එපිට ඈත රටක ගව් සිය ගව් දුරිනා සිදාදියෙන් එ මල සොයා කවුදෝ එනු ඇසෙනා සිදාදියේ මන්දිරයක සඟවාලන...