SORT LYRICS BY NAME:

Amaradewa W.D - අමරදේව W.D.

Showing all 44 lyrics belongs to the artist.
නිවන් පුරට මඟ පෙන්වන පහන් වැටක්‌ සේ මැනික්‌ තොටින් අහස උසට බුදුරැස්‌ විහිදේ මුනි සිරිපා පහස ලැබූ හිමි වැඩි ගමනේ දොහොත් මුදුන් තබා වඳිමි කැළනි විහාරේ නා මෙනවිය පෙර කල හිඳ ළවැලි තලාවේ තත්...
ඔබේ නමින් සෑය බඳිමි - විමානයෙන් බසිනු මැනවි...// ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ... ස්වර්ණමාලියේ.. ඔබේ නමින් සෑය බඳිමි - විමානයෙන් බසිනු මැනවි... උණා නීල වර්ණ වරල දෑලේ මල් ගැවසීයේ නගා...
පාලු අඳුරු නිල් අහස මමයි ඈත දිලෙන තනි තරුව ඇයයි යුගයෙන් යුගයට හදවත් ඉල්ලන බලාපොරොත්තුව පැතුම ඇයයි පාලු අඳුරු නිල් අහස මමයි ඈත දිලෙන තනි තරුව ඇයයි අසාර වූ මහ පොළොව මමයි ගලා බසින දිය දහර ඇයයි...
පරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයානෝ වෙසක්‌ පොහෝ දින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයානෝ සැනසෙමු පුද දී මුනි සිරිපාදේ පිහිනමු පිහිනමු බුදුගුණ මුහුදේ සනසා මුළු ලොව නොවන් ලබාදී පුණ්‍ය මහෝද දී...
පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නලවනවා මගේම ගීයක් නැලවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා...// නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන දයාව වෑහෙනවා.. සිනාසුනෙමි මම අවිහිංසක ඇය කෝල බැලුම් හෙලුවා.. පෙර...
සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා වලා රොදක සැගවිලා.. අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා අසා.. සිටිනවා... කදුළු බිදු ගලා සදේ තුරු ලතා පුරා සියොලගම සැලී මගේ නොහිම් සීතලේ ඔබේ නෙත යදී...ම්...ම්..... මහත්...
සන්නාලියනේ සන්නාලියනේ මේ හිමිදිරි උදයේ සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී කාටද ඇදුම වියන්නේ කාටද ඇදුම වියන්නේ මාලගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇදුම වියන්නේ කාටද ඇදුම වියන්නේ මාලගිරා තටු සේම...
සසර වසන තුරු නිවන් දකින තුරු පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා රත්නමාලි සෑ කිරණයි මහ බෝ සෙවණයි තිසා වැවයි සීගිරියයි මගේ උරුමයයි සසර වසන තුරු නිවන් දකින...
සිහින නෙළුම් මල ජීවිත පොකුණේ දෑස අබියස පිපී සැලේ දෑස අබියස පිපී සැලේ සිහින නෙළුම් මල ජීවිත පොකුණේ තුන් යම ගත වූ ජීවිතයේ අරුණළු නැගෙනා පභාතයේ // අහස ඉසව්වෙන් ඔබ මා දුටුවේ රිදී පහන් තරුවක්...
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්.. ඔරුවට ගොඩවී මා එනවා.. ස්වර්ණ වර්ණ රන් එළිය දකින්ට නළ රැලි මත නැඟිලා එනවා....// වැල්ලේ පාවී වැල්ලේ බිහිවන සංගීතෙන් අප හමුවෙනවා...// සැන්දෑ යාමේ පෙම් රස...