SORT LYRICS BY NAME:

Mathakayan - Senuri with Jeewantha Hewabandu

මතකයන් - සෙනුරි සමග ජීවන්ත හේවාබන්දු

කුමරාණනේ බිඳුවක් නැවතී අසන්න
මතකයන් අමතකදෝ කියන්න...

මා සිහිනයේ තටු නැතේ පියඹන්ටා
දෙතනක දැවී අප ලොවේ බැමි බිඳිලා
සිත්මායිමේ සිතුවිලී විසිරෙන්නා
මීවිත පුරා මඳු බඳුන් තොල ගාලා
මා............ඒ..................

අපේ ආදරේ සීතෙන්ම මිදිලා
ඔහේ යාවී සුසුමන් පාවීලා

ජීවිතේ දුක් විඳීදෝ ඔබ නැති නම් මේ සසරේ
ආදරේ සිහිනයක්දෝ මට නම් මේ භවයේ...

මා සිහිනයේ තටු නැතේ පියඹන්ටා
දෙතනක දැවී අප ලොවේ බැමි බිඳිලා
සිත්මායිමේ සිතුවිලී විසිරෙන්නා
මීවිත පුරා මඳු බඳුන් තොල ගාලා
මා..............ඒ...............

ඔබ යාවී අප ආ මඟ වැලපේවී
සිත් පැරී... කඳුලින් අප නෙතු සේදී

ඇවිලෙයි අප මතකේ ඔය නෙත් ගැටෙනා මොහොතේ
සමුදෙන්නම් ඔබගේ.. සෙනෙහේ හිමි නැහැනේ

මා සිහිනයේ තටු නැතේ පියඹන්ටා
දෙතනක දැවී අප ලොවේ බැමි බිඳිලා
සිත්මායිමේ සිතුවිලී විසිරෙන්නා
මීවිත පුරා මඳු බඳුන් තොල ගාලා
මා..............ඒ...............
Song title: Mathakayan The author: Jeewantha Hewabandu The singer: Senuri With Jeewantha Hewabandu Submitted by: Janith C Jayasundera