SORT LYRICS BY NAME:

Mata Mulu Lowama Obay - Rookantha Gunathilaka with Chandraleka Perera

මට මුළු ලොවම ඔබයි - රූකාන්ත ගුණතිලක සමග චන්ද්‍රලේකා පෙරේරා

මට මුළු ලොවම ඔබයි
මගෙ මුළු ලොවම ඔබයි
සිනහව කඳුල ඔබයි
ජය පැරදුමත් ඔබයි

ඔබ ලඟ නැති විට හිරු සඳු මිලිනව
ලෝකය නවතිනවා
සුසුමක සිරවී හදවත නවතිනවා..//

මට මුළු ලොවම ඔබයි...

ඔබ ලඟ නැතිවිට විකසිත වන ලොව
පිබිදී හිනැහෙනවා.
හදගැඹ සහසක් මල් යලි පිඹිදෙනවා...//


මට මුළු ලොවම ඔබයි...
Song title: Mata Mulu Lowama Obay The author: Unknown The singer: Rookantha Gunathilaka With Chandraleka Perera Submitted by: Site Administrator