SORT LYRICS BY NAME:

Chandana Anga Gaala - Narada Disasekara with Mallika Kahawita

චන්දන ඇග ගාලා - නාරද දිසාසේකර සමග මල්ලිකා කහවිට

චන්දන ඇග ගාලා කොන්ඩෙ කඩා දාලා..
ගඟුලේ වෙලීලා ටිකිරිමලී නාලා වගේ...
වෙලේ පැලේ දී හා පැල් කවි කියලා..
පැල් රැකලා මහරෑ සිලිඳු උදේ ආවා වගේ..

වී කොටලා ඊයේ හවස මං
නාගත්තා අවදිවී උදෙන්..
වී කොටලා ඊයේ හවස මං
නාගත්තා අවදිවී උදෙන්..
ගම්මූ අපි වාගේ කම්මැලිවී බෑනේ...

චන්දන ඇග ගාලා...

සිහි නැති ගැහැනියක් මා වගේ
කලේ මතක නැතිවුනා ගඟේ..
සිහි නැති ගැහැනියක් මා වගේ
කලේ මතක නැතිවුනා ගඟේ..
මොටද හැරී යන්නේ කවුද ඕක ගන්නේ...

චන්දන ඇග ගාලා...
Song title: Chandana Anga Gaala The author: Unknown The singer: Narada Disasekara With Mallika Kahawita Submitted by: Site Administrator