SORT LYRICS BY NAME:

Sithin Hindinna Mata Lanwela - Mohan Darshana

සිතින් හිඳින්න මට ලංවෙලා - මොහාන් දර්ශන

සිතින් හිඳින්න මට ලංවෙලා..
ගතින් ගියත් අද ඔබ වෙන්වෙලා..
මුළු ජීවිතේ.. පැතු ආදරේ..
රැගෙන යළි එනතුරා.. හිදිමි මා මගබලා..

ඔබ පෙරදා, සිත මාගේ, සිත්තම් කෙරුවා..
අද ඔබ නෑ, ඝණ අඳුරේ, මා තනිවෙලා..
ඔබ හා මා ගෙවුන අතීතේ,
රැගෙන එන්න රත්තරනේ,
යළිත් එන්න රත්තරනේ..

සිතින් හිඳින්න....

හද හඩනා, තුන්යාමේ, කඳුලැල් නැගුනා..
හද තැවුනා, උමතු සිනා, සිහිවී ලඳුනේ..
ඔබ හා මා ගෙවුනු අතීතේ,
රැගෙන එන්න රත්තරනේ,
යළිත් එන්න රත්තරනේ..

සිතින් හිඳින්න....
Song title: Sithin Hindinna Mata Lanwela The author: Unknown The singer: Mohan Darshana Submitted by: Site Administrator