SORT LYRICS BY NAME:

Daasa Ridenwa - Milton Mallawarachchi

දැස රිදෙනවා - මිල්ටන් මල්ලවාරච්චි

දැස රිදෙනවා පාර බලා ඉදලා
අප ආ පාරෙ ආගිය වාරේ
මල් ලොව මල් සිදිලා

සුරතෙ අත තියලා
මට සහතික කරලා
හෙට හවසට ආයේ
අප හමුවෙමු කීවා

නිදි නැති රෑ යහනෙ
එකම රැයයි ගෙවුනේ
අවුරුද්දක් වාගේ
ඒ එක රැය දැනුනේ

දැස රිදෙනවා පාර බලා ඉදලා..
Song title: Daasa Ridenwa The author: Unknown The singer: Milton Mallawarachchi Submitted by: Site Administrator