SORT LYRICS BY NAME:

Samaawa Illaa Handa Watennada - Lakshman Wijesekara

සමාව ඉල්ලා හඬා වැටෙන්නද - ලක්ශ්මන් විජේසේකර

සමාව ඉල්ලා හඬා වැටෙන්නද
ඔබ ආදරය කලේ..
පරාද කර මා හද රිදවන්නද
ඔබ ආදරය කලේ...
ඔබ ආදරය කලේ...//

තරු නැති කළුවර පාළු අහස් ගැබ
පුරා හදක් සේ පායා ආ ඔබ..//
ඇයි මා අතැර ගියේ..

සමාව ඉල්ලා...

ඔබේ පෙමට වෙන්වූ මා හදවත
හඳුනන්නට බැරිවී දෝ ඔබ හට...//
ඇයි මා අතැර ගියේ..

සමාව ඉල්ලා...
Song title: Samaawa Illaa Handa Watennada The author: Buddhadasa Galappaththi The singer: Lakshman Wijesekara Submitted by: Site Administrator