SORT LYRICS BY NAME:

Walakulak Vee - Kasun Kalhara

වළාකුලක් වී - කසුන් කල්හාර

වළාකුලක් වී නිල් අහසේ//
පාවී යන්නම් නිදහසේ සුළඟේ//

මදු බදුන් පිරී ඉතිරී
ඈ රුව බොදවී මැකී යයි
රෑ අදුරේ සාගරයේ වෙරලේ

පාවී යන්නම් නිදහසේ සුලගේ
පාවී යන්නම් නිදහසේ සුලගේ

වලා කුලක් වී නිල් අහසේ
වලා කුලක් වී නිල් අහසේ

පාවී යන්නම් නිදහසේ සුලගේ
පාවී යන්නම් නිදහසේ සුලගේ

තරු ගලා වැටී දියවී-තනිකම මතුවී නිවී යයි
මේ මොහොතේ නදී දියේ සිහිවේ

පාවී යන්නම් නිදහසේ සුලගේ
පාවී යන්නම් නිදහසේ සුලගේ

වලා කුලක් වී නිල් අහසේ
වලා කුලක් වී නිල් අහසේ

පාවී යන්නම් නිදහසේ සුලගේ
පාවී යන්නම් නිදහසේ සුලගේ
Song title: Walakulak Vee The author: Unknown The singer: Kasun Kalhara Submitted by: Site Administrator