Sonduru Sithuwam - Kasun Kalhara
සොදුරු සිතුවම් - කසුන් කල්හාර
සොදුරු සිතුවම් - කුරුළු ගී වැල්
සුවඳ මල් රොන් - සිහිල් නලරැල්
එක මිටින් ගෙනැවී...
ඔබේ හිතේ ඉහිරමි...//
මේ දාහයේ දාඩියරේ
හිරුගේ මඟ අවුරා...
සද ගෙනැත් තබමින්
සද එලිය නාමින්...
සොදුරු සිතුවම්...//
රතු පාට හැන්දෑවේ
දෑස දෙස නොබලා...
වෙන්වෙලා අවුදින්
සිහින සිතුමිනකින්...
සොදුරු සිතුවම්...//
Song title: Sonduru Sithuwam
The author: Unknown
The singer: Kasun Kalhara
Submitted by: Site Administrator