SORT LYRICS BY NAME:

Kandulu - Kasun Kalhara

කඳුළු - කසුන් කල්හාර

ඊයේ ඇස් වල තිබු කඳුළු
පිසලන්නට බෑ කිව් නිසා...
ඒ කඳුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා...
සඳ අඳුරට උරුම වෙලා..

ආදරයේ කඳු බෑවුම් අතරේ..
කඳුළු වලින් මියැදී...
සිනහවෙන් ඉපදී...
ආ හැටි පෙරදී...
කඳුලේ ඉපදී වියැකී..
ඒ සුරතල් සිනා..

ඒ කඳුලේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා...
ඒ කඳුලේ ආදරයේ පැහැයක්... තිබුණා....
Song title: Kandulu The author: Unknown The singer: Kasun Kalhara Submitted by: Site Administrator