SORT LYRICS BY NAME:

Waasanaawa Paadevi - Jothipala H.R

වාසනාව පෑදේවී - ජෝතිපාල H.R.

වාසනාව පෑදේවී හෝ හෝ
රූප රාණී සීදේවි
ජීව සාගරේ රැල්ලෛ වැල්ලයි
දිව්‍ය ප්‍රේමයේ මල් වැල් ඉල්ලයි
මේ විනෝදේ මංගල්ලේ
හොහ් හෝ මේ විනෝදේ මංගල්ලේ..
යෞවන ජීවේ ආහරය මේ ප්‍රේමේ //

සුර සැපා මේ වාගේ
ඔබ තුටා හා මගෙයි //
සතුට සාදන සැපත සාදන
සිතුව දේ දෙන පෙම් ලොවේ//
ගීත නාදේ දේ රැවු දේවී හොහ් හෝ
මා ප්‍රමෝදනී නෑවේ හොහ් හෝ //

පෙම් අමධාරා බිවුවේ බඹරා මේ//
ඔබ මගෙයි මා ඔබෙයි //
මා ඔබෙයි ඔබ මගෙයි //
සතුට සාදන සැපත සාදන
සිතුව දේ දෙන පෙම් ලොවේ//
ගීත නාදේ දේ රැවු දේවී හොහ් හෝ
මා ප්‍රමෝදනී නෑවේ හොහ් හෝ //
Song title: Waasanaawa Paadevi The author: Unknown The singer: Jothipala H.r Submitted by: Site Administrator