SORT LYRICS BY NAME:

Taj Mahalak Thanawanna Naa Mata - Jothipala H.R

ටජ් මහලක්‌ තනවන්න නෑ මට - ජෝතිපාල H.R.

ටජ් මහලක්‌ තනවන්න නෑ මට
ඔබෙ සෙනහසට හිමි
හිස්‌ අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක්‌ බඳිමී

සිහිකර ඔබ ගැන
බවුන් වඩයි මන
අන්ධය දෙනයන බිහිරිය දෙසවන

මගේ උදානය
අමිල නිදානය
ඔබමය ජීවය මිහිරිය දෙසවන

තිමිර එළිය කෙරු
මගෙ ලොව දිනිසුරු
තරුපති සහකරු ඔබයි මියනතුරු
Song title: Taj Mahalak Thanawanna Naa Mata The author: Unknown The singer: Jothipala H.r Submitted by: Site Administrator