SORT LYRICS BY NAME:

Baageta Salun Dorin Ringa - Damith Asanka

බාගෙට සැලුන් දොරින් - දමිත් අසංක

බාගෙට සැලුන් දොරින් රිංගා
නාගෙන ඕඩි කොලොන් බෘංගා
එක්ටැම් ගෙවල්වලින් ඉරිදට පියාඹනා
ටියුෂන් කුමාරියෝ සොයනා

ටියුෂන් මාස්ටරුත් ඉන්නේ නොදුටු ලෙසින්
පෙම්පත් පොතෙන් පොතට යන්නා
ලයිසන් තියෙන නිසා ජවුසන් නටන තුරා
සිකුරිටි අහක බලා ඉන්නා

මලවිගෙ මල් දුන්නට නිවනක් ඇත්තෙම නෑ
එක පිට එක පිට ඊ විඳිනා
ශිල්පය පසෙක තියා-සිල්පද බිඳුණු නියා
ටියුෂන් පුවත අසන් සොදිනා
Song title: Baageta Salun Dorin Ringa The author: Unknown The singer: Damith Asanka Submitted by: Site Administrator