SORT LYRICS BY NAME:

Sitha Parawa Giya - Chandana Liyanarachchi

සිත පරව ගියා - චන්දන ලියනආරච්චි

සිත පරව ගියා
වත මිලින උනා
කදුලින් දෑස තෙමා
ඔබ හදුනා ගනු කෙලෙසින්

මොහොතක මා සිත පිනවයි
යලි මා එලෙසින් රිදවයි
මුසා බසින් මා රැවටී යාදෝ
සිතුදේ නොමවේ…
පැතු මැවේ

වසන්තයක් යලි ඒදෝ
කතරක මා තනි වේදෝ
මසිත සොරාගන වෙන්වී නොයන්න
දුකෙහී සැපැහී…
මා ඉන්නම්
Song title: Sitha Parawa Giya The author: Unknown The singer: Chandana Liyanarachchi Submitted by: Site Administrator